එන්න රටට ආදරය කරන මිනිස්සු ශ්‍රී ලංකාවට අවශ්‍යම වෙලාව මේක. රටට ආදරය කරන ඔබත් අපිත් එකතු වුනාම එක කඳවුරක් විදියට අපි ගොඩක්… Read More... පසුබිම 2022 අවුරුද්ද ඔබට මතක ඇති කියලා අපි හිතනවා. රටේ ඩොලර් සංචිත හිඳිලා, ආර්ථිකය කඩා වැටිලා, පොලිං යුගයක් නිර්මාණය… Read More... අපේ දැක්ම ආර්.ථිකමය අතින් ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සහ අනාගත ලෝකය තුළ ශ්‍රී ලංකාව නොවැටෙන නොබිදෙන ශක්තිමත් රාජ්‍යක් කිරීම. Read More... අපේ මෙහෙවර පාට පක්ෂ භේද පසකළා මේ මොහොතේ රට වෙනුවෙන් එක කඳවුරක හිට ගැනීම සහ මේ පණිවුඩය දන්න දන්න හැමෝටම කියලා,… Read More... රටට ආදරය කරන මිනිස්සු ශ්‍රී ලංකාවට අවශ්‍යම වෙලාව මේක. රටට ආදරය කරන ඔබත් අපිත් එකතු වුනාම එක කඳවුරක් විදියට අපි ගොඩක් ශක්තිමත්. අපි මේ රට වෙනස් කරමු අලුත් කරමු, අපි නිදහස් ශ්‍රී ලංකාවක් හදමු. මේ ආරාධනය අන්න ඒ ඉතිහාසගතවන පියවර වෙනුවෙන්. ඉතිං #එන්න… ඔබ වගේම තවත් දහසක් ශ්‍රී ලාංකිකයන්, නිදහස් චින්තනයක් සහිත නිදහස් ශ්‍රී ලාංකිකයන් සමඟ අත්වැත් බැඳගෙන ඔබ හිතන ශ්‍රී ලංකාව අපි ගොඩ නඟමු. Load More... Manifesto Read our full manifesto Read the Kantha Ape Balaya manifesto Read the youth manifesto NEWS & UPDATES View Latest News