ශ්‍රී ලංකාව ගොඩගත් තනි මිනිසා

2022 අවුරුද්ද ඔබට මතක ඇති කියලා අපි හිතනවා. රටේ ඩොලර් සංචිත හිඳිලා, ආර්ථිකය කඩා වැටිලා, පොලිං යුගයක් නිර්මාණය වෙලා, මිනිස්සු පාරට බැහැලා ජාත්‍යන්තරයෙන් අපේ රට බංකොලොත් රාජ්‍යයක් කියලා ලේබලය වැදුන වෙලාවෙ, අපි වැටුන තැන මේ ජීවිත කාලෙම අපිට අමතක කරන්න බෑ. 

ඒ වෙලාවෙ මේ රට බාර ගන්න කියලා ඉල්ලීමක් මතු වෙද්දි මේ රටේ වගකීම බාර අරගෙන මේ රට බේරගන්න ඉදිරිපත් උනේ එකම එක නායකයයි. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. එතුමා මේ රට මේ තරමට හරි හුස්ම ගන්න පුළුවන් තැනට අරගෙන එන්නෙ දහසකුත් එකක් බාධක මැද ඒ හැම අභියෝගයක්ම ජයගනිමින් මේ වෙලාවෙ ජනාධිපති තරගෙ ඉන්න සියල්ලන්ම අතරින් වගකීමක් දරන්න පුළුවන් නායකයා කියලා අපිට විශ්වසයෙන් කියන්න පුළුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි.

අපේ දැක්ම

ආර්ථිකමය අතින් ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සහ අනාගත ලෝකය තුළ ශ්‍රී ලංකාව නොවැටෙන නොබිදෙන ශක්තිමත් රාජ්‍යක් කිරීම.

අපේ මෙහෙවර

පාට පක්ෂ භේද පසකළා මේ මොහොතේ රට වෙනුවෙන් එක කඳවුරක හිට ගැනීම සහ මේ පණිවුඩය දන්න දන්න හැමෝටම කියලා, ඒ හැම කෙනෙක්ම මේ අරමුණ වටා එකතු කරගැනීම.

එන්න

රටට ආදරය කරන මිනිස්සු ශ්‍රී ලංකාවට අවශ්‍යම වෙලාව මේක. රටට ආදරය කරන ඔබත් අපිත් එකතු වුනාම එක කඳවුරක් විදියට අපි ගොඩක් ශක්තිමත්. අපි මේ රට වෙනස් කරමු අලුත් කරමු, අපි නිදහස් ශ්‍රී ලංකාවක් හදමු. මේ ආරාධනය අන්න ඒ ඉතිහාසගතවන පියවර වෙනුවෙන්. ඉතිං #එන්න... ඔබ වගේම තවත් දහසක් ශ්‍රී ලාංකිකයන්, නිදහස් චින්තනයක් සහිත නිදහස් ශ්‍රී ලාංකිකයන් සමඟ අත්වැත් බැඳගෙන ඔබ හිතන ශ්‍රී ලංකාව අපි ගොඩ නඟමු.

එන්න

රටට ආදරය කරන මිනිස්සු ශ්‍රී ලංකාවට අවශ්‍යම වෙලාව මේක. රටට ආදරය කරන ඔබත් අපිත් එකතු වුනාම එක කඳවුරක් විදියට අපි ගොඩක් ශක්තිමත්. අපි මේ රට වෙනස් කරමු අලුත් කරමු, අපි නිදහස් ශ්‍රී ලංකාවක් හදමු. මේ ආරාධනය අන්න ඒ ඉතිහාසගතවන පියවර වෙනුවෙන්. ඉතිං #එන්න… ඔබ වගේම තවත් දහසක් ශ්‍රී ලාංකිකයන්, නිදහස් චින්තනයක් සහිත නිදහස් ශ්‍රී ලාංකිකයන් සමඟ අත්වැත් බැඳගෙන ඔබ හිතන ශ්‍රී ලංකාව අපි ගොඩ නඟමු.

පසුබිම

2022 අවුරුද්ද ඔබට මතක ඇති කියලා අපි හිතනවා. රටේ ඩොලර් සංචිත හිඳිලා, ආර්ථිකය කඩා වැටිලා, පොලිං යුගයක් නිර්මාණය වෙලා, මිනිස්සු පාරට බැහැලා ජාත්යන්තරයෙන් අපේ රට බංකොලොත් රාජ්යයක් කියලා ලේබලය වැදුන වෙලාවෙ, අපි වැටුන තැන මේ ජීවිත කාලෙම අපිට අමතක කරන්න බෑ. ඒ වෙලාවෙ මේ රට බාර ගන්න කියලා ඉල්ලීමක් මතු වෙද්දි මේ රටේ වගකීම බාර අරගෙන මේ රට බේරගන්න ඉදිරිපත් උනේ එකම එක නායකයයි. ඒ රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා විතරයි. එතුමා මේ රට මේ තරමට හරි හුස්ම ගන්න පුළුවන් තැනට අරගෙන එන්නෙ දහසකුත් එකක් බාධක මැද ඒ හැම අභියෝගයක්ම ජයගනිමින් මේ වෙලාවෙ ජනාධිපති තරගෙ ඉන්න සියල්ලන්ම අතරින් වගකීමක් දරන්න පුළුවන් නායකයා කියලා අපිට විශ්වසයෙන් කියන්න පුළුවන් එකම කෙනා රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා විතරයි.

රටක් විදියට අපේ වගකීම

අවුරුදු දෙකක් තුළ රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා. හැබැයි අභියෝගය තාමත් ඉවර නෑ. සමහරු මේ වෙලාවෙ පුරසාරම් දොඩන විදියට IMF ව්‍යාපෘතිය ආපහු හැරවුනොත් අපි හිටියටත් වඩා අගාධයකට වැටෙනවා. ඉතිං, වගකිවයුතු ශ්‍රී ලංකාකියන් විදියට මේ වෙලාවෙ අපේ වගකීම සහ වගවීම තව අවුරුදු පහකට ආර්.ථිකය ගොඩ දාන්න පුළුවන් මේ දූරදර්.ශී නායකයට මේ රටේ මුල් පුටුව බාරදීම.

Login