Published by කාවින්ද on 28 January, 2021, 7:53 am - Kegalle, Ruwanwella
👉නිවසක් විකිණීමට ඇත.
👉ජල පහසුකම් ඇත.
👉ඉඩමේ ප්රමාණය 16.2
👉තට්ටු 2 දෙමහල් ගොඩනැගිල්ල
👉කෑගල්ල,අවිස්සාවේල්ල ප්රධාන මාර්ගයට 150m දුරින් පිහිටා ඇත.
👉නිදන කාමර 2,කෑම කාමරය,බාත් රූම් 2, කුස්සිය,සාලේ.
👉ඉක්මනින් විකුණනු ලැබේ.
👉නිවස පරික්ෂා කර මුදල් කතා කර ගත හැක.
👉වැඩි විස්තර සදහා විමසන්න.
👉ලිපිනය:Bogala village road,ලියන්ගහමුල,කොටියාකුඹුර.
👉62,00000//
👉විමසීම් 0711536470